සේවාලාභියාගේ තෘප්තිමත්භාවය පිළිබඳ සමීක්ෂණය

පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය, ජාතික රෝහල

හිතවත් මහත්මයාණෙනි/මහත්මියනි, කරුණාකර මෙම සමීක්ෂණය සම්පූර්ණ කරන්න. ඔබගේ ප්‍රතිචාරය අපගේ සේවාවන් වැඩි දියුණු කිරීමට උපකාරී වනු ඇත.

* ලකුණු කර ඇති ක්ෂේත්‍ර අනිවාර්ය වේ.

සේවාලාභියාගේ තොරතුරු
සේවා තත්ත්ව තක්සේරු

පහත සඳහන් එක් එක් ප්‍රකාශය සඳහා ඔබගේ අදහසට වඩාත් ගැළපෙන පිළිතුරට අදාළ කොටුවේ ලකුණු කරන්න.

වවැඩි දියුණු කිරීම අවශ්‍යයි සතුටුදායකයි හොඳයි විශිෂ්ට
සායනය සොයා ගැනීමට සහ ප්‍රවේශ වීමට පහසු වුණා. *
කාර්ය මණ්ඩලය මට ආචාරශීලීව හා ගෞරවයෙන් සැළකුවා.. *
ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂමයි.. *
සායන පරිසරය පිරිසිදුයි හා සුවපහසුයි.. *
සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය මගේ ගැටළුවලට හොඳින් සවන් දුන්නා. *
තොරතුරු සහ පැහැදිලි කිරීම් තේරුම් ගැනීමට පහසු වුණා. *
කාර්ය මණ්ඩලය මගේ පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය ආරක්ෂාවන ලෙස කටයුතු කළා.. *
සේවාව ලබා ගැනීමට රැඳී සිටීමට සිදුවන කාලය සාධාරණයි.. *
සායනය තුළ සේවාවන් හොඳින් සම්බන්ධීකරණය කර තිබුණා.. *
සපයන ලද සත්කාරයේ ගුණාත්මකභාවය පිළිබඳව මට විශ්වාසයක් දැනුණා. *